Friday, December 7, 2012

පෙරට, පස්සට, උඩට, යටට, හරහට පියාඹන අරුම පුදුම හමිං බර්ඩ්...





ලොව කුරුලුවිශේෂ අතුරෙන් හමිං බර්ඩ් නම් වූ කුඩා කුරුලු වර්ගයට ඉදිරියට මෙන්ම ආපස්සටද පියැඹිය හැකියි. එබැවින් පසුපසට පියාඹන්නට හැකි එකම පක්ෂි වර්ගය ලෙස හමිං බර්ඩ් නම් කෙරේ.



එපමණක් නොව එක තැන නැවතී සිටින්නට හැකි එකම පක්ෂියා ද හමිං බර්ඩ් ලෙසයි සැලකෙන්නේ.ඉතින් ඔය තොරතුරරු මතක තියාගන්න හොදේ ...

-තොරතුරු- ශ්‍රී නිමල් පද්මකුමාර ගෙන්..-

No comments:

Post a Comment